සුරූපී නිළියක් යුද්ධ හමුදාවට එක්වෙයි
දමිළ චිත්‍රපට රංගන ශිල්පිනියක් වන අකිලා නාරායනන් අමෙරිකානු යුද්ධ හමුදාවට එක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකානු හමුදාවේ නීති උපදේශකවරියක් ලෙස ඇය මෙලෙස සේවයට එක්ව තිබෙනවා.
අකිලා නාරායනන්, “kadampari”නමැති දෙමළ චිත්‍රපටය හරහා සිනමා ක්ෂේත්‍රයට පිවිසියේ පසුගිය 2021 වසරේදී යි.
අමෙරිකාවේ පදිංචිව සිටින අකිලා, නීති උපදේශකවරියක් ලෙස පත්වුවද, ඇයට මාස කිහිපයක් යුද්ධ හමුදා පුහුණුව ලබා ගැනීමට සිදුවනවා.