ව්‍යාපාර මුහුණදී ඇති ගැටළුවලට විසඳුම් නැත්නම් ලීසිං ගෙවීම නවත්වනවා – ටානියා අබේසුන්දර
පවතින ආර්ථික අර්බුදය හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මුහුණ දී ඇති ගැටළු විසඳීම සඳහා රජය මේ දක්වා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නැතැයි ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංසදයේ සභාපති ටානියා අබේසුන්දර පවසනවා.
ඒ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
මෙහිදී ඇය සඳහන් කලේ, නිසි වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකරන්නේ නම් තමන් ලබාගෙන ඇති ණය සහ ලීසිං ගෙවීම පැහැර හැරීමට සිදුවන බවයි.