Latest News

තිළිණිගේ ව්‍යාපාරික සහකරු අත්අඩංගුවට…

කෝටි ගණනක මුල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරික සහකරු ලෙස හඳුනාගෙන ඇති ඉසුරු බණ්ඩාර නැමැති පුද්ගලයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද‍ාළ සිදුවීම පිළිබඳ ප්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ කැඳ වූ අවස්ථාවේ දී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.