ආසියානු කුසලානයට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි
2022 කාන්තා ආසියානු කුසලාන තරඟාවලිය සඳහා ශ්රී ලංකා කාන්තා ජාතික කණ්ඩායම අද පෙරවරුවේ ශ්රී ලංකා ක්රිකට් මූලස්ථානයෙන් පිටත්ව ගොස් තිබුණා.
මෙවර කාන්තා ආසියානු කුසලාන තරඟාවලිය බංග්ලාදේශයේ පැවැත්වෙනවා.
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා කාන්තා ජාතික කණ්ඩායමේ සංචිතය සඳහා ක්රීඩිකාවන් 15 දෙනෙකු නම් කර තිබෙනවා.
01) චමරි අතපත්තු – කැප්ටන්
02) හසිනි පෙරේරා
03) හර්ෂිතා සමරවික්රම
04) කවීෂා දිල්හාරි
05) නිලක්ෂි ද සිල්වා
06) අනුෂ්කා සංජීවනී (WK)
07) කෞෂිනි නුත්යංග
08) ඕෂධී රණසිංහ
09) මල්ෂා ෂෙහානි
10) මධුෂිකා මෙත්තානන්ද
11) ඉනෝකා රණවීර
12) රශ්මි සිල්වා
13) සුගන්දිකා කුමාරි
14) අචිනි කුලසූරිය
15) තාරිකා සෙව්වන්දි