කාන්තාවක් අතුරුදන් – තොරතුරක් ඇත්නම් පවුලේ ඥාතීන්ට දැනුම්දෙන්නැයි ඉල්ලීමක්
ඇහැළියගොඩ, පරකඩුව, තලාවිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි H.T.රුක්මාලි දිල්රුක්ෂිකා නමැති කාන්තාව ඊයේ (04) සවස සිට අතුරුදන්ව ඇතැයි වාර්තා වනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ, 28 හැවිරිදි එක්දරු මවක්.
ඇහැළියගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කරන අතර ඉහත ඡායාරූපයේ සිටින කාන්තාව පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම්දිය හැකි බව පවුලේ ඥාතීන් පවසනවා.
දුරකථන අංක- 074 0458676, 077 4672352