යුක්‍රේන ජාතික කාන්තාවක් කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතා පුවරුවක් ප්‍රදර්ශනය කරමින් රුසියානු රජයට විරෝධය පළ කරමින් සිටිනවා.
Stop The War (යුද්ධය නවත්වනු) යනුවෙන් සඳහන් වූ විරෝධතා පුවරුවක් ඇය ප්‍රදර්ශනය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.