News

අගමැති පක්ෂ නායකයින් කැඳවයි

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම පක්ෂ නායකයින්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැදවීමක් කර තිබේ.

මෙම රැස්වීම හෙට (24) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.

රට තුළ මේ වන විට පවතින කොරෝනා වෛරසයේ තත්ත්වය පිළිබදව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.