අගමැති මැතිවරණ කොමිසමට
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ හදිසියේම මැතිවරණ කොමිෂන් සභාවට පැමිණි තිබේ.
එහිදී අගමැතිවරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ අනෙකුත් නිලධාරීන් සමග ද සුහද කතාබහක නිරත විය.
එහිදී අගමැතිවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමග කියා සිටියේ පළමු වතාවට ඡන්දයක් නැහැ වගේ ඡන්දයක් පැවැති බවත්, ඒ පිළිබදව සිය ස්තූතිය පළකරන බවයි.
සාලිය කුමාර ගුණසේකර
