අතුරලියේ රතන හිමි දළදා මාළිගය ඉදිරිපිට උපවාසයක May 31, 2019 10:38 am No Comments පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් දළදා මාලිගය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබේ. ඒ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එම්.ඒ.එල්.හිස්බුල්ලා එම තනතුරුවලින් ඉවත් කරන ලෙසට ඉල්ලමින්ය.