News

අද දිනට කොරෝනා ආසාදිතයින් 135 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 39 දෙනෙකු මෙරටින් හදුනාගෙන තිඛේ.

ඒ අනුව අද දිනය තුල දී හදුනා ගත් නව ආසාදිතයින් ගණන 135 ක්.

මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා රෝගීන් ගණන 1317 ක් දක්වා ඉහළ ගොස් ඇත.