අද රාත්‍රියේ දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි November 16, 2018 5:36 pm No Comments අද රාත්‍රියේදී දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. ඒ අනුව මධ්‍යම,සබරගමුව,උතුරු මැද, ඌව බස්නාහිර සහා උතුරු පළාත් වලට තද වැසි ඇතිවීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.