News

අද පස්වරුවේ එජාපෙ පක්ෂ නායක රැස්වීමක්

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් අද (19) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.

එම රැස්වීම අරලියගහ මන්දීරයේදී පැවැත්වීමට නියමිතව ඇත.