News

අද පැවැත්වුණු පාර්ලිමේන්තු රැස්වීම නිත්‍යානුකුල නොවන බව දිනේෂ් කියයි

අද දිනයේ පැවැත්වූ පාර්ලිමේන්තු රැස්වීම නීත්‍යානුකූල නොවන බව සභානායක දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කරයි.

අද දින පාර්ලිමේන්තු රැස්වීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු එකතු නොවුනත් පාරලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මුදල් පනතක් ගෙන ඒමට නම් කැබිනට් අනුමැතියද හිමිවිය යුතු බවයි.