News

කටාර්, බහරේන් සහ කැනඩා සිට මගීන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර නැහැ

අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි කටාර්, බහරේන් සහ කැනඩා සිට මගීන්ට මෙරටට පැමිණීමට අවසර හිමිනොවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව සදහන්.