අදත් රාත්‍රී 10 සිට පොලිස් ඇඳිරි නීතිය April 24, 2019 6:04 pm No Comments දිවයින පුරා අද රාත්‍රී 10 සිට හෙට අලූයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇත. පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේය.