අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට දෙසැම්බර් 31 දක්වා සේවා දිගුවක් August 23, 2019 10:54 am No Comments ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට දෙසැම්බර් මස 31 වැනිදා දක්වා සේවා දිගුවක් ලබා දී ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම සේවා දිගු ලබා දී ඇති අතර ඔහුගේ නිල කාලය ඊයේ (22)දිනයෙන් අවසන් වීමට නියමිතව තිබිණ.