News

අධි ආරක්ෂිත කලාපයෙන් හමුවූ ඩ්‍රෝන කැමරාව

කොල්ලුපිටිය, අධි ආරක්‍ෂිත කලාපය තුල ඩ්‍රෝන කැමරාවක් ක්‍රියාත්මක කල විදෙස් ජාතිකයකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා චීන ජාතික පුද්ගලයෙකු බව පොලිසිය පවසනවා.