අධිවේගයේ මාතර – හම්බන්තොට කොටස ජනතා අයිතියට
දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මාතර ගොඩගම සිට බරවකුඹුක දක්වා කොට විවෘත කිරිම අද සිදුවිය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගය ජනතා අයිතියට පත්කිරිම සිදුවිය.
නව කොටස විවෘත කිරිමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුලු දුර ප්‍රමාණය කිලෝමීටර 222 ක් වේ. මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කලේ මෙම කොටසේ වැඩ නිම කිරිමට රුපියල් කෝටි 25000ක් වැය වී ඇති බවයි.
