අන්තර්කාලීන ආණ්ඩුව තුළ ඇමති ධූරයක් එපා
නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් මුහුණ දී ඇති පීඩනය යම්තාක් දුරකට හෝ අඩු කිරීම වෙනුවෙන් තමන් අමාත්‍යධුරයක් භාර නොගැනිමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

