News

අන්තවාදී මුස්ලිම් සංවිධාන 03ක් තහනම් කිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

ජාතික තවුහිත් ජමාත්, ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් සහ විලායත් අස් සෙයිලානි යන සංවිධාන 03 තහනම් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.