News

අනුරාධපුර බන්ධනාගාරයේ උණුසුම් තත්වයක්

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් විසින් බන්ධනාගාරය කඩාගෙන පිටතට පලා යාමට ගත් උත්සාහයක් නිසා මේ වනවිට දැඩි උණුසුම්කාරි වාතාවරණයක් ඇතිවි තිබේ.

මේ වනවිට තත්ත්වය පාලනය කිරිමට පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායම් හා පොලිස් කණ්ඩායම් කැදවා කැරැල්ල මැඩ පැවැත්වීමට වෙඩ් තැබිමටද කටයුතු කර ඇත ..

මේ වන විට බන්ධනාගාරය තුල ගින්නක් ද හටගෙන ඇත

 

තිස්ස රවීන්ද්‍ර පෙරේරා