අභාවප්‍රාප්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ දේහය අද පස්වරුවේ රාගම වෛද්‍ය පීඨයට භාරදීමට නියමිතව ඇත.
ඒ සිය අවසන් කැමැත්තට අනුවය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඊයේ දහවල් සිය නිවසේදි අභාවප්‍රාප්ත වූ අතර ඔහු අභාවප්‍රාප්ත වනවිට 86 වන වියේ පසුවිය.