අභාවප්‍රාප්ත රංජිත් සොයිසාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය වරුණ ලියනගේට December 13, 2019 10:52 am No Comments එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට වරුණ ප්‍රියන්ත ලියනගේ නම ගැසට් කර තිබේ.