අම්පාර උහන සහ දමන ප්‍රදේශවලට ඇඳිරි නීතිය පනවයි April 24, 2020 6:56 am No Comments අම්පාර උහන සහ දමන ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවා තිඛේ. යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කෙටි කාලයක් සඳහා අදාල ප්‍රදේශ වෙත ඇඳිරි නීතිය පැනවීමට පියවර ගත් බවයි.