අම්බලන්ගොඩ කුඩ්ඩා ගිංතොට පාලම උඩුදී අල්ලයි
හෙරොයින් මිලිග්‍රෑම් 1950 ක් සමඟ සැකකරුවෙකු ගාල්ල ගිංතොට පාලම අසලදී ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. හික්කඩුව පොලිසිය විසින් මීට පෙර හෙරොයින් සමඟ මොහු කීපවරක්ම අත්අඩංගුවට ගෙන අධිකරනයේ නඩු පවරා ඇති බව පොලිසිය පැවසිය.
57 හැවිරිදි සැකකරු අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු ඊයේ (6) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
ගාල්ල – සුනෙත් ගාල්ලගේ