අමිත් ගමගේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති පුටුවට December 30, 2019 5:02 pm No Comments ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස අමිත් ගමගේ මහතා පත් කර ඇත.