අයවැය තුන්වන වර කියවීමේ දෙවන දිනය අදයි
අයවැය තුන්වන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අද පැවැත්වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමාත්‍ය ධුරය දරන ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුර පළාත් සංවර්ධන, වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂයයි අද විවාදයට ගැනීමට නියමිතව ඇත.