පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා සහ චමත් දිලීප පීරිස් මහතා සාක්ෂි ලබාදීම ආරම්භ කර තිබේ.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (01) පස්වරු 1.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ විය.