News

ආණ්ඩුවට එරෙහි ජවිපෙ ‘පාද සටන’ කළුතරින් ඇරඹෙයි

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ‘පාද සටන’ නමින් නව ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

කළුතර නගරයේ එම පා ගමනට ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයින් සහභාගී වී සිටියි..