මෙරටට ආනයනය කරන ලද කිරිපිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබද වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද පිළිගන්වා තිබේ.
ජනාධිපති කාර්යාලයේ දී කර්මාන්ත හා වාණිජ කටයුතු වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් ජනාධිපතිවරයාට වෙත එම වාර්තාව පිළිගැන්වීය.