News

ආරක්ෂක අංශ වෙත පූර්ණ බලතල පැවරු බව අගමැති කියයි

රටේ සාමය බිඳ දමන්නන්ටත්, හදිසි නීතිය හා ඇඳිරි නීතිය කඩ කරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට ආරක්ෂක අංශ වෙත පූර්ණ බලතල තමන් විසින් පවරා ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.