News

ආසාදිතයින් 145දෙනෙකුට සුවයි

ආසාදිතයින් 145දෙනෙකුට සුවයි

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 145දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 90,708ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 93,595ක් වන අතර රෝගීන් 2301දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.