ඇදිරි නීතිය කඩකල 1754 ක් අත්අඩංගුවට March 23, 2020 11:39 am No Comments ඇදිරි නීතිය කඩකල පුද්ගලයින් 1754 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. මේ ඇදිරි නීතිය අද ඉවත් කළ ප්රදේශවල නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 15 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිඛේ