News

ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 3700ක් අත්අඩංගුවට

පසුගිය 20 වැනිදා පස්වරු 6.00 සිට ඇඳිරිනීතිය පැනවීමෙන් පසු අද පෙරවරුව දක්වා ගෙවුනු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 3700 අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සදහන් කළේ යතුරු පැදි සහ ත්‍රිරෝද රථ ඇතුළු රථ වාහන 715 ක් ද පොලීසිය භාරයට ගෙන ඇති බවයි.