News

ඇඳිරි නීතිය කඩ කළ 28,159ක් අත්අඩංගුවට

ඉකුත් මාර්තු 20 වැනිදා ඇඳිරි නීතිය පැනවීමේ සිට මේ දක්වා පොලිස් අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ගණන 28,159ක් වන අතර පොලිස් භාරයට ගැනුණු සමස්ත වාහන ගණන 7105 ක් වේ.

ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1,522 දෙනෙකු සහඑම කාලය තුළ පොලිස් භාරයට ගැනුණු වාහන ගණන 306ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කරයි.