ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 130ක් අත්අඩංගුවට
දිවයිනට පනවා තිබෙන ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයන් 130ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසයි.
යතුරු පැදි 10 ක් හා ත්‍රීරෝද රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
ඇදිරි නීතිය කඩ කරන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
ලෙස ඇදිරි නීතිය පනවා ඇත්තේ ජනතාවගේ යහපතට සහ සැමගේ ජීවිත ආරක්ෂා කිරීමට බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.
එබැවින් මෙම කාලසීමාව තුළ තම නිවාස තුළ රැදී සිටින ලෙස ද ඉල්ලීමක් කරයි.
