ඇඳිරි නීතිය කඩකළ 5182ක් අත්අඩංගුවට March 28, 2020 9:10 am No Comments ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 5185දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගත වූ පැය 24ක කාලය තුළ පමණක් පුද්ගලයින් 1167 දෙනෙකු අත්අඩංගුවට ගෙනඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කරයි. එම කාලය තුළ රථවාහන 260ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.