ඇඳිරි නීතිය නොතකා දිස්ත්‍රික්ක හරහා යන අය දින 14ක නිරෝධායනයකට April 10, 2020 12:05 am No Comments ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් දිස්ත්‍රික් සීමාවන් හරහා ගමන් කරන ඕනෑම පුද්ගලයෙකු හෙට(10) සිට ක්‍රියාත්මක වන පරිදි දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත අනිවාර්යයෙන්ම යොමු කර බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.