ඇමති සාගල විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙයි August 6, 2019 4:54 pm No Comments අප්‍රේල් 21 වැනි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ කාරක සභාව හමුවට නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශ භාරව සිටි අමාත්‍ය සාගල රත්නායක මහතා පැමිණ තිබේ. අමාත්‍යවරයා මේ වන විට කාරක සභාව ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් සිටී.