ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය යළි පහත වැටී තිබෙනවා.
මහ බැංකුව වාර්තා සදහන් කළේ අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 183යි ශත 17 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 179යි ශත 20ක් ලෙසයි මහ බැංකු වාර්තා සදහන් කරන්නේ.