News

ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 104,205ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට ඇමෙරිකාවේ මියගිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1,701ක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

එමෙන්ම තවත් පුද්ගලයින් 2,494දෙනෙකු අසාද්‍ය තත්ත්වයේ පසුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.