News

ඉතාලියේ මරණ 22170ක් දක්වා ඉහළට

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ඉතාලියේ ඊයේ (16) දිනයේදී මරණ 525ක් වාර්තා වී ඇත.

ඒ අනුව ඉතාලියේ සමස්ත මරණ සංඛ්‍යාව 22,170 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට ආසාදිතයන් 168,000කට වැඩි පිරිසක් හඳුනාගෙන තිබේ