News

ඉතාලියේ සිටි කොරෝනා ආසාදිත කතට පූර්ණ සුවය

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඉතාලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ලාංකික කාන්තාව පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යයි.

46 හැවිරිදි මෙම කාන්තාව ඉතාලියේ බ්‍රේෂියා හි රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියහ.

ඉතාලියේ ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කරමින් සිටින අතර තම නිවෙස් හිමිකාරියගෙන් ඇයට මෙම රෝගය වැළදී ඇත.