ඉතිහාර්ඩ් ගුවන් සමාගම අබුඩාබි සිට සිදුකරන ගුවන් ගමන් අත්හිටුවයි March 24, 2020 9:24 am No Comments ඉතිහාර්ඩ් ගුවන් සමාගම විසින් අබුඩාබී සිට සිදුකරනු ලබන සියලුම ගුවන් ගමන් අත්හිටවුවා තිබේ. එමෙන්ම අබුඩාබි හරහා සිදුකරන සියලුම ගුවන් ගමන් ද නවතා දමා තිබේ.