ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද (28) වාර්තා වුණා.
ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද රුපියල් 184යි ශත 07ක අගයක් වාර්තා කළ බවයි.
ඇමෙරිකානු ඩොලරය ගැණුම් මිල රුපියල් 180යි ශත 10ක අගයක් වාර්තා කළ බවද මහ බැංකු වාර්තා සදහන් කළා.