News

ඉදිරි පැය 24 තුළ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ වෙනසක්

ඉදිරි පැය 24 තුළ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ වෙනසක් සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශය සිදු කරමින් මේ පව සඳහන් කළේය.