News

ඉන්දියාව තුළ LTTE සංවිධානය තවත් වසර 05කට තහනම් වෙයි

එල්.ටී.ටී.ඊ. සංවිධානය තවත් වසර 05කට ඉන්දීය රජය විසින් තහනම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් ද නිකුත් කර ඇත.