ඉන්දියාව මගී ප්‍රවාහන ගුවන් සේවා නවත්වයි March 23, 2020 5:48 pm No Comments ඉන්දියාව අද(23) මධ්‍යම රාත්‍රියේ සිය සියලු අභ්‍යන්තර මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ඉන්දීය රජය නිවේදනය කරයි.