ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක ණය ආධාරයක් November 29, 2019 5:51 pm No Comments ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක ණය ආධාරයක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති හමුවේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එකඟ වී තිබේ. එම මුදලින් ඩොලර් මිලියන 50ක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා ලබා දී තිබේ.