ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 2000 ඉක්මවයි
ඉන්දියාවේ කොරෝනා වෛසරය ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 2,059 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෛරසය ආසාදනයෙන් එරට සිදුවී ඇති මුළු මරණ සංඛ්‍යාව 65 ක් වන අතර මේ වන විට සුවය ලබා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 175 ක් වෙයි.
අලුතින් රෝගීන් 50 ක් පමණ අද(02) දිනයේ ඉන්දියාව පුරා හඳුනාගෙන ඇත.
අලුත් රෝගීන් වැඩි සංඛ්‍යාවක් ආන්ද්‍රා ප්‍රදේශ්, මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන් හා මහාරාෂ්ට්‍ර යන ප්‍රාන්තවලින් හඳුනාගෙන තිබේ.
